සමන්තබද්‍ර හිමි පරදා කැළණියේදී බුදු වූ තරුණයාගේ කැරට්ටුව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

සමන්තබද්‍ර හිමි පරදා කැළණියේදී බුදු වූ තරුණයාගේ කැරට්ටුව මෙන්න

කැළණිය විහාරයට රාත්‍රී කාලයේ පැමිණි පුද්ගලයෙකු පිළිබදව මේ වන සාමාජජාල වෙබ් අඩවි වල කතාබහක් නිර්මාණ වී තිබෙනවා. ඒ ඔහු තමන් බුදුවූ බව පවසමින් පිරිත් පැන් බෙදා හැරීමත් සමගයි. මේ වන විට අදාල පුද්ගලයා කවුරුන්ද යන්න හෙලිවී තිබෙනවා.

උදාර මධුශංක නැමති ඔහු මේ වන විට ඔහුගේ ෆේස්බුක් ගිණුමද අක්‍රීයකර තිබෙනවා. කෙසේවෙතත් ඔහුගේ පැරණි ජායාරූප කිහිපයක් සොයා ගැනීමට අපට හැකිවුණා.









No comments:

Post a Comment

Post Bottom Ad