ඕස්ට්‍රේලියාවේ ජීවත්වන Amanda සහ Daniel නමැති මෙම තරුණ යුවළ මාස 12ක් තුල විවිධ රටවල් 22ක් පුරා සංචාරය කර ඇති බව විදෙස් වෙබ් අඩවි වාර්තා කර ඇත.27 හැවිරිදි Amanda නම් තරුණිය හා ඇයගේ සැමියා වන 28 හැවිරිදි Daniel, දෙදෙනා එක්වී තීරණය කර ඇත්තේ ඔවුන්ගේ විවාහයෙන් පසුව ලොව පුරා සංචාරය කිරිමයි. වෘත්තියෙන් නීතිඥවරියක් හා විදුලි කාර්මිකයෙක් වු මොවුන් දෙදෙනා මේ තීරණය ගෙන තිබුනේ ඔවුන්ගේ රැකියාවන් පවා අත්හරිමිනි. මේ සංචාරය කිරීම් වෙනුවෙන් ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් විශාල මුදලක් වියදම් කර ඇති බව ඔවුන් පවසා ඇත.
ඔවුන් දෙපළ එසේ විවිධ රටවල සංචාරය කිරිමේදී ගත් සුන්දර ඡායාරූප කිහිපයක් පහතින්...
No comments:
Post a Comment