ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් හතරදෙනෙකුට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණ ලිපි ගොනු අවසන් බව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ආණ්ඩුවේ බලවතෙකුට දන්වා ඇති බවත් ඔවුන් සිවුදෙනා අත්අඩංගුවට ගැනීම තවතන ලෙස එම බලවතා දන්වා ඇති බවත් මාධ්‍ය වාර්තා පලවෙයි.
නමුත් මහින්දානන්ද අලූත්ගමගේ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත‍්‍රීවරුන් නැවත නැවත අත්අඩංගුවට ගන්නා ලෙසද දන්වා ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි. මේ අතර ගිය ආණ්ඩුව සමයේ කැරම් බෝඞ් මිලදී ගැනීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිම සම්බන්ධතාවක් නැතියි කරුණු දැක්වීමට මහින්දානන්ද අලූත්ගමගේ මන්ත‍්‍රීවරයා අගහරුවාදා දිනයේ නීතිපතිවරයාගේ අවස්ථාවක් ලබා ගෙන ඇති අතර ඩන් ඵලක් නොලදොත් එදිනම මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට ඔහු සූදානම් වෙයි.
Saturday, May 20, 2017
Home
දේශපාලන පුවත්
ඒකාබද්දයේ මන්ත‍්‍රීන් 04ක් අත්අඩංගුවට නොගෙන මහින්දානන්ද, විමල්, ගම්මන්පිල නැවතත් අත්අඩංගුවට ගන්නයි නියෝග..
ඒකාබද්දයේ මන්ත‍්‍රීන් 04ක් අත්අඩංගුවට නොගෙන මහින්දානන්ද, විමල්, ගම්මන්පිල නැවතත් අත්අඩංගුවට ගන්නයි නියෝග..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment