සදුදාට නියෝජ්‍ය ඇමති වෙන්නට බුද්ධික පතිරණ, මරික්කාර්, මුජිබුර් රහුමන්, නලින් බණ්ඩාර රෙදි මදිති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 20, 2017

සදුදාට නියෝජ්‍ය ඇමති වෙන්නට බුද්ධික පතිරණ, මරික්කාර්, මුජිබුර් රහුමන්, නලින් බණ්ඩාර රෙදි මදිති..

සදුදා සිදුවන බව කියන කැබිනට් සංශෝධනයේදී නියෝජ්‍ය ඇමති දුර හිමිවෙතැයි බලාපොරොත්තුවෙන් සිටින එජාප පසුපල මන්ත‍්‍රීවරුන් පිරිසක් ඊට ලක ලැහැස්ති වෙමින් සිටිති.

බුද්ධික පතිරණ, මරික්කාර්, මුජිබුර් රහුමන්, නලින් බණ්ඩාර මෙසේ නියෝජ්‍ය ඇමති ධුර ලැබෙතැයි බලාපොරොත්තුවෙන් සිටිති. මේ අතර රාජ්‍ය ඇමතිවරුන් වන සුජීව සේනසිංහ, පාලිත රංග බණ්ඩාරද ඉහල තනතුරු ලැබෙතැයි මහත් බලාපොරොත්තු ඇතැය සිටින බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad