උතුරු කොරියාවේ ලොක්කා කියනවා ඇමරිකාවට ගහනවා කියලා, ඇමරිකාවේ ලොක්කා කියනවා රුසියාවට ගහනවා කියලා, රුසියාවේ ලොක්කා කියනවා ඇමරිකාවට ගහනවා කියලා. ( Russian )
මේ හැම ලොක්කම බලන් ඉන්නේ යුද්ධ කරන්න. ඒ වෙන හේතුවකට නෙමේ තමන්ගේ බලය සහ තාක්ෂණය පෙන්වන්න. රුසියාවෙන් නිෂ්පාදනය කරා කියන අවි ආයුධ කිහිපයක ආකෘති සහිත වීඩියෝවක් මේ වෙනකොට අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා.
රුසියාවෙන් ඇමරිකාව බය කරන්න මේ සුපිරි තාක්ෂණික අවි ආයුධ නිර්මාණය කරනවා කියලා තමා ගොඩක් අය නම් කියන්නේ. හැබැයි ඉතින් ඒ කතාවල ඇත්ත නැත්ත නම් අපි දන්නේ නැහැ. ඒ වුණාට මෙහෙම තාක්ෂණයක් තියෙනවා නම් ඇත්තටම රුසියාවට ඇමරිකාව විතරක් නෙමේ ලෝකෙම බය වෙන්න ඕනේ.
Wednesday, April 19, 2017

ලෝකයම බියගන්වන රුසියාවේ ආයුධ
Tags
# ඕපාදුප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment