සිගරට් මිල පාලනයට මුදල් අමාත්‍යාංශයෙන් බාධා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 30, 2017

සිගරට් මිල පාලනයට මුදල් අමාත්‍යාංශයෙන් බාධා

සිගරට් මිල පාලනයට මුදල් අමාත්‍යාංශයෙන් බාධා
දුම්කොළ මිල පාලනය කර ගැනීම සඳහා නැඹුරු කර ගැනීමට අපහසුම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය බව වෛද්‍ය පුබුදු සුමනසේකර මහතා පවසයි. ඔහු මේ බව පැවසූයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

දුම්කොළ මිල පාලනය කර ගැනීම සම්බන්ධයෙන් බහුතරයක් තර්ක ආර්ථිකය සම්බන්ධ වී ඇති බැවින් මුදල් අමාත්‍යාංශය මෙවන් තත්ත්වයකට පත්ව ඇති බව ද වෛද්‍ය පුබුදු සුමනසේකර මහතා පැවසීය. කෙසේ වෙතත් මෙය දුම් බොන්නන් හා නොබොන්නන් අතර හෝ වෛද්‍යවරුන් දුම් බොන්නන් අතර සටනක් නොව මෙය එම කර්මාන්තය සමඟ පවතින ගැටළුවක් බව ද සුමනසේකර මහතා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad