ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට Hybrid කාර් එකක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 6, 2017

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට Hybrid කාර් එකක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විදුලි මෝටර් රථ එකලස් කිරීම ආරම්භ කිරීමට මයික්‍රෝ සමාගම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව චීනයේ බීජින් ඔටෝමොබයින් ඉන්ටර්නැෂනල් කෝපරේශන් (BAIC) ආයතය හා එක්ව මයික්‍රෝ සමාගම මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.

BAIC සමාගම විසින් නිශ්පාදනය කරනි EC180 EV විදුලි මෝටර් රථය මෙසේ ලංකාව තුළ එකලස් කිරිමට නියමතය BAIC සමාගම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙම විදුලි මෝටර් රථය චීන වෙළඳපොළට හඳුන්වාදී ඇති අතර එය ජනවාරි මාසයේ පටන් එරට මාර්ග තුළ ධාවනය වෙයි.

ලෝකයේ ප්‍රධානතම සමාගම් 500 අතරින් එක් සමාගමක් වන BAIC සමාගම 1958 වසරේදී ආරම්භ කර තිබේ. EC 180 EV මෝටර් රථය කිලෝවොට් 20.3ක ලිතියම් බැටරියකින් සමන්විත වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad