විමල් වෙනුවෙන් කිසිඳු නීතිඥයෙකු පෙනී නොසිටියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 6, 2017

විමල් වෙනුවෙන් කිසිඳු නීතිඥයෙකු පෙනී නොසිටියි

විමල් වෙනුවෙන් කිසිඳු නීතිඥයෙකු පෙනී නොසිටියි

රජයේ වාහන 40ක් අවභාවිත කළැයි විමල් වීරවංශව මහතාට එරෙහි නඩුව අද (06) කැඳවු අවස්ථාවේ දී වීරවංශ මහතා වෙනුවෙන් කිසිදු නීතීඥයකු පෙනී නොසිටි බව වාර්තාවේ.

වීරවංශ මහතා විත්තිකුඩුවේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තමාට ඇති ආරක්ෂාව ගැන හා තමන්ට මෙම නඩුවෙන් සිදු වු අගතිය ගැන ප්‍රකාශ කිරීමට අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගෙන් ඉල්ලා සිටි අතර එම ප්‍රකාශය කෙටියෙන් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය වීරවංශ මහතාට නියෝග කළාය.

No comments:

Post a Comment

Post Bottom Ad