වනජීවී නිලධාරීන්ට අමතර දීමනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 5, 2017

වනජීවී නිලධාරීන්ට අමතර දීමනාවක්

වනජීවී නිලධාරීන්ට අමතර දීමනාවක්

මෙරට ප්‍රථම වරට රටේ සියලුම වනජීවී නිලධාරීන්ට 2016 වසර සඳහා රුපියල් 140000 ක සේවා දීමනාවක් ලබාදෙන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එස්.එම්.කේ. පතිරත්න මහතා පවසයි. 

මෙවැනි දීමනාවක් ලබාදීම නිසා සියලු ම වනජීවී නිලධාරීන්ට මසකට රුපියල් 15000 කට සමාන අමතර දීමනාවක් ලැබෙන බව ද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මීට අමතරව රටේ සියලුම වන ජීවී නියාමක නිලධාරීන්ට හිඟ දීමනා ගෙවීම මාර්තු මස සිට අරඹන බව පවසන පතිරත්න මහතා ශ්‍රී ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් ඉදිරියේදී ඉටු කරන බවත් පවසයි. 

No comments:

Post a Comment

Post Bottom Ad