විශ්වවිද්‍යාල ආචාර්යවරු වර්ජනයකට සැරසෙති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 5, 2017

විශ්වවිද්‍යාල ආචාර්යවරු වර්ජනයකට සැරසෙති

විශ්වවිද්‍යාල ආචාර්යවරු වර්ජනයකට සැරසෙති

වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් දින දෙකක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තිරණය කර තිබේ.

එහි සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා  පැවුසවේ ලබන අගහරුවාදා සහ බදාදා (08/09) යන දින දෙකේ දී එම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. 

No comments:

Post a Comment

Post Bottom Ad