වික්ටර් හරිද වැරදිද? Voice Comments විවෘතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 5, 2017

වික්ටර් හරිද වැරදිද? Voice Comments විවෘතයි

ගොසිප් ලංකා පාඨක ඔබට කටහඬින් කොමෙන්ටු පළ කිරීමේ අවස්ථාව ලබාදෙමින් ‘වික්ටර් හරිද වැරදිද?‘ යන ගැටලුව සඳහා දුරකථනයෙන් අදහස් දැක්වීමට දැන් අවස්ථාව ලබාදී ඇත.
ඔබ කළ යුත්තේ 077 8877311 අපගේ දුරකථන අංකය අමතා බීප් ශබ්දයෙන් පසු සවයංක්‍රීය පටිගතවීම සඳහා ඔබේ අදහස කියා සිටීමයි.
ඔබට අදහස් දැක්වීමට මිනිත්තුවක කාලයක් ලැබෙන අතර ටික වේලාවකින් එය අපගේ voice comments ලැයිස්තුවට එක්වනු ඇත.
(ඔබගේ දුරකථන අංකය හෙළි නොකෙරේ - අර්ධ වශයෙන් පමණක් පළ කෙරේ)

මේ දක්වා පළව ඇති කොමෙන්ටු අසන්න මෙතැනින්
http://ift.tt/2lqBr2S

No comments:

Post a Comment

Post Bottom Ad