ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග කරන බවට දැනටමත් ප්‍රකාශ කර ඇති නිසා එම මැතිවණයේදී එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වී තරග කල යුතු යයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් යෝජනා කර ඇත.
කොළඹ පිහිටි ඇමති නිල නිවසකදී පැවති සාකච්චාවකදී මේ සාකච්චාව සිදුව ඇති අතර එහිදී තවත් ඇමති පිරිසක් යෝජනා කර ඇත්තේ එජාප වැඩපිලිවෙල මේ වන විට දැඩි ලෙස අප්‍රසාදට පත්ව සිටින නිසා ශ්රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව මැතිවරණවලදී තරග කළ යුතු බවයි.
Monday, March 13, 2017
තනිව ආවොත් ඇපත් නෑ කියා ශ්රීලනිපය එන ඡන්දෙදි අලි සන්ධානයෙන් එන්න සාකච්චා..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment