ජර්මනියේ වොක්ස්වැගන් සමාගම ඉන්දීය ටාටා සමාගම සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් මත ඉන්දියිවේදී වොක්ස්වැගන් මෝටර් රථ හා මෝටර් රථ කොටස් නිෂ්පාදනය ආරම්භ කරන බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.
මෙම ගිවිසුම හේතුවෙන් ඉන්දීයාව මෙන්ම ඉන්දීය අර්ධ ද්වීපයේ සියළු රටවලට වාසි ලබා ගත හැකි බවද එම වාර්තාවේ දැක්වෙයි. ෆොක්ස්වගන් හා ටාටා සමාගම් මෙම ගිවිසුමට එළැඹ ඇත්තේ තම ව්‍යාපාරික කටයුතුවලට නව මුහුණුවරක් ලබා දීමේ අරමුණිනි.
ඒ අනුව ඉදිරියේදී ඉන්දියිාවේ නිෂ්පාදි. වොක්ස්වැගන් මෝටර් රථ ශ‍්‍රී ලංකාව ඇතුළු ඉන්දීය අර්ධ ද්වීපයේ සියළු රටවල වෙළධපලවල්වලට පිවිසෙනු ඇත.
සිරස රූපවාහිනිය මේ සම්බන්ධයෙන් පල කල වාර්තාව...
Monday, March 13, 2017
වස විලි ලැජ්ජාවයි.. ඉන්දියාවේ වොක්ස්වැගන් ෆැක්ටරියේ කාර් ලංකාවට විකුණන්න සූදානම්..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment