බලාගාර ආශ්රිත ජලාශයන්ට වැසි අඩුවීමෙන් ජල විදුලිය සීමා කිරීමට සිදුවීම නිසා එක් දිනකට ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 27ක පාඩුවක් සිදුවන බව ලංවිම ආරංචි මාර්ග කියයි.
2017 වසරේ මුල් මාස දෙකේදී පමණක් මණ්ඩලයේ අලාභය රුපියල් මිලියන 16800 දක්වා ඉහළ ගොස් තිබේ. අදාල අලාබය පියවා ගැනීම සදහා ලංවිම විසින් මහජන බැංකුවෙන් රුපියල් මිලියන 11000ක ණය මුදලක් ලබාගැනීමට කටයුතු සූදානම් කරමින් ඇත.
Monday, March 13, 2017
වැස්ස නැතිව ලංවිමට බරපතලයි.. දවසට පාඩුව කෝටි 27යි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment