මීට පෙරද ඔවුන් දෙදෙනාගේ විවාහය දෙදරා ගොස් ඇති බව වාර්තා කෙරුනද ඒ සඳහා ඔවුන් දෙදෙනාම මුනිවත රකිනවා. කරුණු වාර්තා වන ආකාරයට ටෙලි නාට්‍ය ක්ෂ්‍රේත්‍රයේම තවත් ජනප්‍රිය නලුවෙක් සමග පටලැවිල්ලක් මොවුන් දෙදෙනාගේ අවුලට හේතුව බවයි වාර්තා වන්නේ.
ජනප්‍රිය නලුවෙක් විසින් ලේන් පැටවකු උමාලි තිලකරත්නට ලබා දීමත් ඉන්පසු ඇති වි ඇති සිද්ධි දාමය ඔස්සේ මේ පටලැවිල්ල සිදුවී ඇති බවත් වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ වන විට උමාලි සිය පවුල සමග ජපානයේ වාසය කරන අතර, සාරංග තනිවම මෙහි වාසය කරනු ලබනවා.

No comments:
Post a Comment