බිග් මැච් තහනම් නොකළාට ඕමල්පේ සෝභිත හිමි නඩු මගට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 2, 2017

බිග් මැච් තහනම් නොකළාට ඕමල්පේ සෝභිත හිමි නඩු මගට


පසුගියදා තමන් වහන්සේ ඉල්ලා සිටියේ ආනන්ද නාලන්ද පාසල් අතර පැවති ගැටුම් සලකා බලා ඉදිරියේදී එම පාසල් අතර මෙන්ම වෙනත් පාසල්වලද බිග්මැච් තහනම් කරන්නට බවත් එම ඉල්ලීම අධ්‍යාපන
බලධාරීන් මෙන්ම
ආරක්ෂක අංශ තඹයකටවත් මායිම් නොකර ඉදිරි සති කිහිපය තුළ බිග්මැච් පවත්වන්නට සූදානම්ව ඇති බවත් පවසන ජාතික හෙළ උරුමයේ ප්‍රධානිව සිටි ඕමල්පේ සෝභිත හිමියෝ ඒ නිසා පොලිසියට එරෙහිව නඩු මගට එළැඹෙන බව ඊයේ කියා සිටියහ.
මත්පැන් භාවිතය සහ අයහපත් හැසිරීම නිසා සමාජය අයහපත්වීම වැළකීම තමන් ඇතුළු සංඝයා වහන්සේලාගේ යුතුකම බව පෙන්වා දෙන සෝභිත හිමියන් තමන් දරන වගකීම ගැන නීතිය ක්‍රියාත්මක බලධාරීන්ට නොපෙනීම පුදුම සහගත බවටද තර්ක කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad