බස්නාහිර වෛද්‍යවරු වැඩ වරති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 3, 2017

බස්නාහිර වෛද්‍යවරු වැඩ වරති

බස්නාහිර වෛද්‍යවරු වැඩ වරති

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීම සඳහා බස්නාහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු අද (03) පෙරවරු 08.00 සිට වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 ඊට බස්නාහිර පළාතේ දන්ත වෛද්‍යවරුන්ද එක්වන බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඊට අමතරව හෙට පස්වරු 1.00ට කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් සයිටම් විරෝධී පාගමනක් ආරම්භ වීමට නියමිත අතර විහාර මහාදේවී එළිමහන් රංග පීඨය අසලදී රැලියක් පැවැත්වීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad