ශ‍්‍රීලනිපයේ බලය නැවතත් මහින්දට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 2, 2017

ශ‍්‍රීලනිපයේ බලය නැවතත් මහින්දට..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම ජයගැනීමෙන් පසු ශ‍්‍රීලනිපයේ බලය නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මහතා අතට පත්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ලේදී පැවති ජන හමුවක් අමතමිනි.

‘මේ වසර තුල අනිවාර්යෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයිි. එහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමට දිනවීමට අප කටයුතු කරනවා. ඉන් පසු නැවතත් ශ‍්‍රීලනිප බලයද මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙනවා’

No comments:

Post a Comment

Post Bottom Ad