රන්ජන්ගේ පටි රොල්… පස් කපන්න බලපත‍්‍ර ඉල්ලා දිස්ත‍්‍රික් ලේකම්ට ලියූ ලිපිය මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 3, 2017

රන්ජන්ගේ පටි රොල්… පස් කපන්න බලපත‍්‍ර ඉල්ලා දිස්ත‍්‍රික් ලේකම්ට ලියූ ලිපිය මෙන්න..

දිවුලපිටිය අසානයේ තම දේශපාලන හිතවතෙකුට පස් කැපීම සදහා පස් නිධියක් පවත්වාගෙන යාමේ බලපත‍්‍රය දීර්ඝ කර දෙන ලෙස නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් ගම්පහ දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

2016.11.18 වන දින යොමු කර ඇති එම ලිපිය මෙහි දැක්වෙයි.



No comments:

Post a Comment

Post Bottom Ad