සැකකරුවෙකු මියයාම: හිටපු ස්ථානාධිපති ඇතුළු පොලීසියේ 5ක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 4, 2017

සැකකරුවෙකු මියයාම: හිටපු ස්ථානාධිපති ඇතුළු පොලීසියේ 5ක් අත්අඩංගුවට

සැකකරුවෙකු මියයාම: හිටපු ස්ථානාධිපති ඇතුළු පොලීසියේ 5ක් අත්අඩංගුවට

2007 වසරේ වාද්දුව පොලිස් ස්ථානය තුළ සැකකරුවකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිළධාරින් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එවකට වාද්දුව පොලීසියේ ස්ථානභාර නිලධාරී ලෙස සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් 04 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad