රටම බයභීත කල පාතාල ඝාතනය පසුපස කොලඹ දේශපාලඥයෙක්..?? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 28, 2017

රටම බයභීත කල පාතාල ඝාතනය පසුපස කොලඹ දේශපාලඥයෙක්..??

පාතාල නායක ‘සමයං’ ඇතුළු රැදවියන් පස් දෙනෙකු හා බනධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මහ පාරේ වෙඩි තබා මරා දැමීමේ සිදුවීම කොලඹ ප‍්‍රදේශයේ දේශපාලඥයකු සම්බන්ධ බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල කරයි.


පසුගිය මැතිවරණ සමයේදීද ‘සමයං’ එක්තරා දේශපාලඥයෙකු වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ ක‍්‍රියාකාරකම්වල යෙදී ඇති අතර සමයංගේ ෆේස්බුක් ගිණුමෙන්ද ඒ බව තහවුරු වෙයි.

වෙඩි තැබීම සදහා පැමිණි පිරිස් අතහැර දමා ගිය කැබ් රථය අතුරුගිරිය ප‍්‍රදේශයේ එකක් බවද පොලීසිය සොයාගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad