වෛද්‍යවරු අද මධ්‍යම පළාත තුළ වැඩවරති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 28, 2017

වෛද්‍යවරු අද මධ්‍යම පළාත තුළ වැඩවරති

වෛද්‍යවරු අද මධ්‍යම පළාත තුළ වැඩවරති

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රජයේ වෛද්‍යවරුන් අද (28)මධ්‍යම පළාත තුළ පැය 4ක සංකේත වර්ජනයක් දියත් කොට තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ උදෑසන 8 සිට දහවල් 12 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

වයඹ පළාතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් ඊයේ (27) ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 8න් අවසන් විය. 

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍යවරුන් සිය විරෝධතා ක්‍රියාමාර්ග ඌව පළාතෙන් ආරම්භ කළ අතර පසුව එය දකුණු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ද ක්‍රියාත්මක කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad