ETCA ගිවිසුම හොර රහසේ අත්සන් කරයි..ද ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

ETCA ගිවිසුම හොර රහසේ අත්සන් කරයි..ද ?

ඉන්දියාව හා ශ‍්‍රි ලංකාව අතර අත්සන් කිරීමට යන ETCA ගිවිසුම සම්බන්ධයෙන් රහසිගත සාකච්වා පසුගිය 4-5 දෙදින තුල පැවැත්වී ඇති බවත් හොර රහසේම මෙම ගිවිසුම අත්සන් කිරීමට සූදානමක් ඇතැයි සැකයක් ඇති බවත් කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් කියා සිටියහ.

වීඩියෝව
තින්...

 

No comments:

Post a Comment

Post Bottom Ad