ජල විදුලිය 10%ට බහී.. නොවැස්සොත් විදුලිය අර්බුදයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

ජල විදුලිය 10%ට බහී.. නොවැස්සොත් විදුලිය අර්බුදයක්..

රට පුරා බල පා ඇති වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය 10% සීමාවට පැමිණ ඇති බවත් විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම තව දුරටත් ශීඝ‍්‍රයෙන් පහළ බසිමින් ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

එමෙන්ම විදුලිය නිෂ්පාදනය කෙරෙන බලාගාර සහිත ජලාශවල ජල මට්ටමද දිනකට 1%කින් අඩුවන බවත් පවසන ඔවුන් තව දුරටත් වර්ෂාව නොලැබෙතොත් අඛණ්ඩව විදුලිය සැපයීම අර්බුදයක් වනු ඇති බවත් සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad