හොරා හොරා කියූ මහින්ද සමයේ හාල් කිලෝව 60යි.. දැන් 110යි.. කොස් කොල ක්‍රෝටන් කොල කන්නලූ.. අපි එළුවොද.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 13, 2017

හොරා හොරා කියූ මහින්ද සමයේ හාල් කිලෝව 60යි.. දැන් 110යි.. කොස් කොල ක්‍රෝටන් කොල කන්නලූ.. අපි එළුවොද..

හොරා හොරා යයි කියූ මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ සහල් කිලෝවක උපරිම මිල වුයේ රුපියල් 60ක් බවත් අද යහපාලනය යටතේ සහල් කිලෝව 110 තෙක් වැඩිවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක‍්‍රියාකාරී හමුවක් අමතමින් ඔහු කියා සිටියේ දැන් ආණ්ඩුව අපට කොස් කොල ක්‍රෝටන් කොල කෑමට සූදානම් වන්නැයි කියන බවයි. ආණ්ඩුව සිතාගෙන ඉන්නේ ජනතාව එළුවන් කියා බවද ඔහු එහිදී සදහන් කලේය.


 

No comments:

Post a Comment

Post Bottom Ad