ඇමති තුනක් ඉල්ලා අස්වෙයි.. 27දා මහින්දගේ නුගේගොඩ වේදිකාවේ..?? (EXCLUSIVE) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 13, 2017

ඇමති තුනක් ඉල්ලා අස්වෙයි.. 27දා මහින්දගේ නුගේගොඩ වේදිකාවේ..?? (EXCLUSIVE)

මේ මස 27 වැනිදා හිටපු ජනපති මහින්දගේ ප‍්‍රධානත්වයෙන් නුගේගොඩදී පැවැත්වෙන 'පෙරළියක ඇරඹුම’ ජන රැළියේ වේදිකාවට ආණ්ඩුවේ ශ‍්‍රිලනිප ඇමතිවරුන් තිදෙනෙකු ගොඩවීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම තිදෙනා සිය ඇමති ධුරයෙන්ගෙන්ද ඉල්ලා අස්වනු ඇතැයිද දැන ගන්නට ඇත. කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් තමනට එරෙහිව පොලිස් පරීක්‍ෂණ ඇරඹෙනු ඇති බවට අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවේ ප‍්‍රබලයින් විසින් අනියම් ලෙස තර්ජනය කල බවද එක් ඇමතිවරයෙක් ඒකාබද්ද විපක්‍දයේ ප‍්‍රබලයෙකු වෙත දන්වා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad