හිටපු මුදල් ඇමති මුදල් අවභාවිත කළැයි අධිකරණයෙන් පිළිගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 21, 2016

හිටපු මුදල් ඇමති මුදල් අවභාවිත කළැයි අධිකරණයෙන් පිළිගනී

හිටපු මුදල් ඇමති මුදල් අවභාවිත කළැයි අධිකරණයෙන් පිළිගනී
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටිනා ලැගාර්ඩ් අර්බුදයට තුඩුදුන් ආයතනයක් විකිණීම සම්බන්ධයෙන් ත්‍යාග මුදලක් පිරිනැමීම අනුමත කර නොසැළකිලිමත් අයුරින් කටයුතු කිරීමට වැරදිකරු බව ප්‍රංශ අධිකරණයක් විසින් ප්‍රකාශයට පත් කරයි.
එම අධිකරණය ප්‍රකාශ කර සිටියේ 2008 වසරේදී එරට මූල්‍ය අමාත්‍යවරියව කටයුතු කළ සමයේදී ඇය ආයතනයක් විකිණීම සම්බන්ධයෙන් බර්නාඩ් ටාපි නැමැති ව්‍යාපාරිකයෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 429 ක ත්‍යාග මුදලක් ලබාදීම අනුමත කර ඇති බව ය.

මහජන අරමුදල් අවභාවිත කළ IMF ප්‍රධානී ක්‍රිස්ටිනා ලැගාර්ඩ් අධිකරණය හමුවේ වැරදිකරු වෙයිIMF ප්‍රධානී ක්‍රිස්ටිනා ලැගාර්ඩ් 

 

No comments:

Post a Comment

Post Bottom Ad