රාජකරුණා බොරු කියා හත්පොලේ ගාගනී.. සැණෙකින් මාට්ටුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 23, 2016

රාජකරුණා බොරු කියා හත්පොලේ ගාගනී.. සැණෙකින් මාට්ටුයි..

ස්වර්ණවාහිනයේ පැවති සංග්‍රාමය දේශපාලන විවාදයයේදී ආණ්ඩුව වෙනුවෙන් සහභාගී වූ එජාප මන්ත්‍රී හර්ෂණ රාජකරුණා දිගින් දිගටම කියා සිටියේ යෝජිත නව ව්‍යවස්ථාව මගින් විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවය.

විවාදයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සහභාගී වූ මන්ත‍්‍රී රොෂාන් රණසිංහ කියා සිටියේ නව ව්‍යවස්තාවක් සම්පාදනය සදහා පත් කරන ලද කමිටු වාර්ථා හයේ කිසිදු කෙටුම්පත් තුල විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බව සදහන් නැති බවයි.

තමන්ගේ කරුණ තහවරු කර ගැනීම නොහැකි වූ එජාප මන්ත‍්‍රීවරයා ඉන් අනතුරුව අවශේෂ කාරනා ඔස්සේ අදහස් පල කරනු පෙනින.


 

No comments:

Post a Comment

Post Bottom Ad