නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ගෙන ඒමට යෝජිත බෙදුම්වාදී යෝජනාවන්ට විරුද්දව ජාතික හෙළ උරුමය විසින් සමුළුවක් කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම සමුළුව සදහා සහභාගී වන්නැයි දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයින්ටත් බොදු බල සේනා ආදී සංවිධානවලටත් ආරාධනා කර තිබේ.
Friday, December 23, 2016
Home
දේශපාලන පුවත්
චම්පික අලූත් පිම්මකට සැරසේ.. ව්‍යවස්ථාවට එරෙහි වන්න එන්නැයි දිනේෂ්ට, විමල්ට, ගම්මන්පිලට ආරාධනා..
චම්පික අලූත් පිම්මකට සැරසේ.. ව්‍යවස්ථාවට එරෙහි වන්න එන්නැයි දිනේෂ්ට, විමල්ට, ගම්මන්පිලට ආරාධනා..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment