විලි රුදාවෙන් පෙලුණු මවකට මහ මගදි සරණක් වූ තරුණයෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 23, 2016

විලි රුදාවෙන් පෙලුණු මවකට මහ මගදි සරණක් වූ තරුණයෙක්

මවක් විසින් දරුවෙක් මේ ලෝකෙට බිහිකරන වෙලාවේ ඇතිවෙන ප්‍රසූත වේදනාව තරම් තවත් වේදනාවක් මෙලොව නැති තරම්. ඉතින් ඒ වගේ වේලාවකදී වෛද්‍ය ප්‍රතිකාර කියන දේ අත්‍යවශ්‍ය දෙයක්නේ.

නමුත් ඉතින් ප්‍රසූත වේදනාව දරාගත නොහැකිව මහ පාරේ තනිවුණු මවක් පිළිබඳව පුවතක් ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. එම මව ප්‍රසූත වෙන්දනාවෙන් හඬා වැටෙද්දී ඇයට උදව් කරලා තියෙන්නේ තරුණයෙක්.

ඒ තරුණය අදාලා කාන්තාවට උදව් කරලා දරුවා සහ මව බේරාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. දරු ප්‍රසූතිය සිදුවෙන අවස්ථාවේදී එම තරුණයා විසින්  එම මවට උදව් කළ අයුරු දැක්වෙන ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න...





 

No comments:

Post a Comment

Post Bottom Ad