මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 152.12 ක් දක්‌වා ඉහළ නැඟ ඇත.
පසුගිය කාලය තුළ දිගින් දිගටම ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල පිරිහීමට ලක්‌වූ අතර බැංකු ආරංචි මාර්ග පවසන පරිදි බැංකුවලද ඇමරිකානු ඩොලර් හිඟයක් පවතී. කෙසේ වුවද මුදල් ඇමැති රවි කරුණානායක මහතා පවසන්නේ බැංකුවල කිසිදු ඩොලර් හිඟයක් නැති බවයි.

No comments:
Post a Comment