බුලත්සිංහල උක්වැලි කන්ද රබර් ආයතන භූමිය ආසන්නයේ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම උපවාසයක් අරඹා ඇත.
මෙම කර්මාන්ත ශාලාව
පරිසරයට විස රසායනික ද්‍රව්‍ය
ප්‍රදේශයේ මාර්ග , ළිං විනාශ වී ඇති බවත් ඔවුන් සෞඛ්‍ය වශයෙන් දුර්වල වී ඇති බවත් කියන නි.ඇමතිවරයා ඒ පිළිබඳව අවසන් විසඳුමකට පැමිණෙන තුරු තමා කර්මාන්ත ශාලාව ආසන්නයේ දිගටම රැදී සිටිමින් උපවාස කරන බව දන්වා ඇත.
මින් ඉහත පාසලක ප්‍රශ්නයක් නිසාද උපවාස කළ නි.ඇමතිවරයා ගෙළවැළලාගන්නටද උත්සාහ කර තිබුණි.
No comments:
Post a Comment