ඩීඅයිජී පුතාගේ ගංජා ඇල්ලූ ස්ථානාධිපතිට මාරුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 21, 2016

ඩීඅයිජී පුතාගේ ගංජා ඇල්ලූ ස්ථානාධිපතිට මාරුවක්

ඩීඅයිජී පුතාගේ ගංජා ඇල්ලූ ස්ථානාධිපතිට මාරුවක්
කේරළ ගංජා සමග තරුණයන් 07 දෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. ඒ අතර ප්‍රසිද්ධ කලාකරුවකුගේ පුතෙකු හා නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුතෙකු සිටින බවත් පොලිස් ආරංචි මාර්ග පැවසී ය.

මෙම සිද්ධියෙන් පසු කහතුඩුව පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad