ප‍්‍රබල ඇමති පිම්මකට සැරසේ.. අගමැතිවරයෙකුට ගැලපෙන ලෙස නිවස අලූත්වැඩියා කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 22, 2016

ප‍්‍රබල ඇමති පිම්මකට සැරසේ.. අගමැතිවරයෙකුට ගැලපෙන ලෙස නිවස අලූත්වැඩියා කරයි..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් අගමැති ධුරය ගැන බලාපොරොත්තුවෙන් තම නිවස අලූත්වැඩියා කරමින් සිටින බව වාර්තා වෙයි.

අගමැතිවරයෙකුට ගැලපෙන ලෙස කරන මේ අලූත්වැඩියා කටයුතු සදහා කෝටි ගණනක මුදලක් වැය කිරීමට නියමිත බවද පැවසෙයි.

ඔහුගේ සමීප ඥාති හිතවතුන් යම් පිරිසක්ද මෙම කාරණාව සම්බන්දයෙන් දැනුවතක් බවද දැනගන්නට ඇත. ධුරයට පෙර සූදානමක් ලෙස මෙම ඇමතිවරයා සර්ව ආගමික නායකයින්ද මේ වන විට වැදපුදාගෙන විත් සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad