රූකාන්ත දියණිය රයිනි යුගදිවියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 23, 2016

රූකාන්ත දියණිය රයිනි යුගදිවියට

රූකාන්ත දියණිය රයිනි යුගදිවියට

රූකාන්ත හා චන්ද්‍රලේඛා ගායක යුවලගේ වැඩිමහල් දියණිය වන නව පරපුරේ ගායිකා රයිනි චාරුකාගේ විවාහ උත්සවය ඊයේ ගල්කිස්ස හෝටලයේදී පැවැත්වුණා.

ඇය අතගත් පෙම්වතා අකිලයි. ඔහු  රූකාන්ත සමග එක්ව ඇමරිකාවේ සංගීත බෑන්ඞ් එකක කටයුතු කරන අතරවාරයේ මින් අවුරුදු හතකට පමණ පෙර රයිනි සමග පෙම් සබඳතාවක් අරඹා තිබුණ බවත් සැලවුණා. 

2015 මාර්තු මස ඇමරිකාවේදී විවාහ ගිවිස ගැනීමෙන් පසු පසුගිය මාස කිහිපයේ ලංකාවේ ගතකළ ඔවුන් මෙම විවාහ උත්සවය ඊයේ පවත්වා තිබුණි. විවාහයේ නිල ඡායාරූප අතරින් රයිනි හා අකිලගේ ඡායාරූප එකතුවක් පහතින්...

http://ift.tt/2iicCUF

Photography : Danushka Senadeera , Groom's outfits : Dr. Namal Balachandra, Dressed By : Marina Perera, Wedding dresses : Dr. Namal Balachandra

No comments:

Post a Comment

Post Bottom Ad