බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට සැතපුම් 20ක් ඈත පිහිටි හෝල්ස්බීක් නගරයේ වාර්ෂික ප්‍රදර්ශණය වන නත්තල් ගවලෙන මෙවර ප්‍රදර්ශණය කිරීම තහනම් කර ඇත.
ඊට හේතු වී ඇත්තේ හම නත්තල් ගවලෙන ප්‍රදර්ශණය කිරීමෙන් මුස්ලිම් ජනතාවට අවමන් වන බවට ප්‍රකාශ වීමයි. එහෙත් නගර වැසියෝ මෙම තහනමට විරෝධය දක්වා ඇත. මෙම නගරයේ මුස්ලිම් ජාතිකයින් ජීවිත් වන්නේ සිව්දෙනෙකු පමණක් වන අතර ගවලෙන ප්‍රදර්ශණය නොකරන ලෙස ඔවුන් හෝ ඉල්ලා නොමැත.
මේ සම්බන්ධයෙන් බෙල්ජියමේ රාජ්‍ය ලේකම් සිය දැඩි විරෝධය දක්වා ඇත. අපේ පාරම්පරික චාරිත්‍ර ඉවත් කිරීමට සමහරුන්ට අවශ්‍ය වී තිබෙනවා මා ඊට විරෝධය දක්වනවා යැයි ඔහු පැවසීය.
Thursday, December 22, 2016
Home
එතෙර පුවත්
‘මුස්ලිම් ජාතිකයින්ට අවමන් වනවා කියා‘ බෙල්ජියමේ නගරයක නත්තල් ගවලෙන තහනම් වෙයි – නගරයේම මුස්ලිම් ජාතිකයින් 4යි
‘මුස්ලිම් ජාතිකයින්ට අවමන් වනවා කියා‘ බෙල්ජියමේ නගරයක නත්තල් ගවලෙන තහනම් වෙයි – නගරයේම මුස්ලිම් ජාතිකයින් 4යි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment