රජයේ වෛද්‍යවරුන් යළි උද්ඝෝෂණයකට සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 25, 2016

රජයේ වෛද්‍යවරුන් යළි උද්ඝෝෂණයකට සූදානම්

රජයේ වෛද්‍යවරුන් යළි උද්ඝෝෂණයකට සූදානම්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන 28 වැනිදා දිවා පැයේදී උද්ඝෝෂණයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒ, 2017 අයවැය යෝජනා මගින් නිදහස් සෞඛ්‍ය සේවාවට සහ රාජ්‍ය සේවයට අගතියක් සිදුවන බව පවසමින් හා ඊට විරෝධය දක්වමිනි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ දිවයින පුරා පිහිටි සියලූ රෝහල් ඉදිරිපිටදි මෙම උද්ඝෝෂණය සිදුකරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad