අයවැය ඉතාම හොදයි.. හැමෝටම සහන පිරිලා.. අයවැයට විරුද්ද ඒ බව නොතේරෙන අයයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

අයවැය ඉතාම හොදයි.. හැමෝටම සහන පිරිලා.. අයවැයට විරුද්ද ඒ බව නොතේරෙන අයයි..

2017 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැය ඉතාමත් හොද අයවැයක් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

මෙම අයවැයෙන් නැති බැරි ජනතාවට, ගොවීන්ට, රැකියා නැති තරුණ තරුණියන්ට විශාල වශයෙන් සහන ලබා දී ඇති බවද ඇය සදහන් කරයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසන්නේ මෙවර අයවැයෙන් ඉතිහාසයේ කිසිදාක නැති ලෙස EPF අරමුදලටද අත තියා ඇති බවයි.

එම අරමුදලක කිසියම් කොම්පැනිකාරයෙකුට බැදුම්කර ගන්නට දී ආපසු එම බැදුම්කර රජය විසින් වැඩි පොලියට ගනු ඇතැයිද ඔහු පැවසීය.


 

No comments:

Post a Comment

Post Bottom Ad