ebay, amarzon වලින් බඩු ගත්තොත් ආණ්ඩුවට බද්දක් 2017 අයවැයෙන් එයි..

අන්තර්ජාලයෙන් සිදු කරනු ලබන මිලදී ගැනීම් මෙන්ම ගෙවීම් සදහාද බද්දක් පැනවීමට 2017 වසර සදහා රජය විසින් ඉදිරිපත් කර ඇති අයවැයෙන් යෝජනා කර තිබේ.

විදේශයන්හි සිට ක‍්‍රියාත්වක වන වෙබ් අඩවි ඔස්සේ සිදු කරන මිලදී ගැනීම සදහා මෙම බදු පැනවීම යෝජනා කර ඇති අතර ඊබේ, ඇමර්සන්  ආදී වෙබ් අඩවි හරහා සිදු කරන ගනුදෙනුවලදී මෙම බද්ද අය කෙරෙනු ඇත.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment