ඊයේ (18) බලපිටිය ගුරුවිද්‍යාලය අසල මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයින් 04 දෙනෙකු මුහුදේ ගිලී අනතුරට පත්වූ අතර මේ වනවිට ඔවුන්ගෙන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනීමට නාවික හමුදාව සමත්වී තිබේ.
මියගිය අය අතර තරුණියන් දෙදෙනෙකු හා තරුණයන් දෙදෙනෙකු වන අතර ඊයේ දිනයේදී තරුණියන්ගේ මළ සිරුරු සොයා ගැනුණි.
මෙසේ දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය පතිරාජ ප්‍රදේශයේ පදිංචි යූ. එල්. චාන්දනි නමැති එක් දරු මවක්, ලක්ෂානි වාසනා නමැති පතිරාජ විදුහලේ 10 වසරේ සිසුවියක්, නදිත් මධුෂාන් කුමාර නමැති 19 හැවිරිදි තරුණයෙක් සහ 18 හැවිරිදි විසල් චානුක මෙන්ඩිස් නමැති පාසල් සිසුවෙකි.
නාවික හමුදාව විසින් ඊයේ දිනයේ දී තරුණයන් දෙදෙනාගේ මෘතදේහ සොයා මෙහෙයුම් දියත් කළ අතර ඊයේ පස්වරුව වනවිට එක් අයෙකුගේ මෘත දේහයක් සොයාගැනීමට සමත් වූ අතර මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
වීඩියෝව පහතින්....

No comments:
Post a Comment