සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තෙවන ටෙස්ට් තරඟයේ ඊයේ නිමා වූයේ ශ්‍රී ලංකාවට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර දෙමින්.
තරඟය අවසන් වූ පසු ශ්‍රී ලංකා කණ්ඩායම SSC පිටිය වටා ගමන් කරමින් තරඟය නැරඹීමට පැමිණි සිය ප්‍රේක්ශකයන්ට ආචාර කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී අපූරු සිදුවීමක් ද කැමරා කාචයේ සටහන්ව තිබුණා.
මෙම තරඟයේ තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා සම්මානය හිමිකරගත් රංගන හේරත්ව චන්දිමාල් ඇතුළු ශ්‍රීලංකා පිලේ ක්‍රීඩකයන් පිරිසක් ඔසවාගෙන යාමට තැත්කර තිබෙනවා. මෙහිදී රංගන හේරත් සිනාමුසු මුහුණින් එම වෑයම ප්‍රතික්ෂේප කරන්නේ එපා එපා කකුලෙන් උස්සන්න එපා යනුවෙනි.
මෙම වීඩියෝව මේ වන විට සමාජ ජාලා වෙබ් අඩිවි වල ජනප්‍රියත්වට පත්ව තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න....
Friday, August 19, 2016
Home
ඕපාදුප
චන්දිමාල් එක්ක එක්වුණු අනෙක් ක්‍රීඩකයෝ ‘හේරත් මාමා‘ එපා එපා කියද්දි කරන්න ගිය වැඩේ ( VIDEO)
චන්දිමාල් එක්ක එක්වුණු අනෙක් ක්‍රීඩකයෝ ‘හේරත් මාමා‘ එපා එපා කියද්දි කරන්න ගිය වැඩේ ( VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment