බන්දුලගේ හෝමාගම සංවිධායකකම මට දෙනවා කියා පොරොන්දුව කැඩුවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

බන්දුලගේ හෝමාගම සංවිධායකකම මට දෙනවා කියා පොරොන්දුව කැඩුවා..

මෙවර සිදු කෙරෙනු නව සංවිධායක පත්වීම් ලබා දීමේදී තමනට ලබාදෙන බව කියූ ආසන සංවිධායක ධූරය ලබා නොදුන්නේ යයි බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පවසයි.

ශ‍්‍රීලනිපයේ හෝමාගම සංවිධායක ධුරය තමනට ලබාදෙන්නේ යයි ජනාධිපතිවරයා කී පවද පවසන ඔහු සංවිධායක ධූර ලබාදෙන්නේ යයි දන්වා තිබූ නොලැබුණේ තමන්ට පමණක් යයිද පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා දැනට ශ‍්‍රීලනිප හෝමාගම සංවිධායක ධූරය දරන නිසා තමන්ට එය ලැබෙතැයි විශ්වාස කළ බවද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad