මෛත‍්‍රී-දුමින්දගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද.. රෙදි ඇඳගෙන සමුළුවට යන්න බෑ.. ජොන්ස්ටන් ගින්දර කතාවක් කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

මෛත‍්‍රී-දුමින්දගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද.. රෙදි ඇඳගෙන සමුළුවට යන්න බෑ.. ජොන්ස්ටන් ගින්දර කතාවක් කියයි..

මෛත‍්‍රීපාල සිරිසේනලාගෙන් හා දුමින්ද දිසානායකලාගෙන් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

අලූත් සංවිධායකයින් ලෙස පත් කර ඇත්තේ ඡන්ද සියයක්වත් ගන්නට නොහැකි පුද්ගලයින් යයිද පවසන ඔහු මෙසේ අස් කරද්දී රෙදි ඇඳගෙන නම් පක්‍ෂ සම්මේලනයට යා නොහැකි යයිද සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad