ශ‍්‍රීලනිප විනය කඩ කරමින් පක්‍ෂය දෙකඩ කැඩීමට කටයුතු කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 51 දෙනාගේ ආසන සංවිධායක ධූරත් මන්ත්‍රීධුරත් අහෝසී විය හැකි යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව දිනමිණ පුවත්පත වාර්තා කරයි.
ශ‍්‍රීලනිපය සඳහා නව ආසන හා දිස්ත‍්‍රික් සංවිධායකයින් 51ක් පත් කිිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව කියුවේ යයි එම වාර්තාවේ දැක්වෙයි.
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රීලනිපය ප‍්‍රධාන ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය තරඟ කිරීමට බලාපොරොත්තු වන්නේ ‘අත’ ලකුණින් බවද පවසා ඇති ජනාධිපතිවරයා 2020 දී ආණ්ඩු බලය ගැනීමට ශ‍්‍රීලනිපය මෙහෙයවීම තම අරමුණ බවද සඳහන් කලේ යයි සඳහන්ය.
Thursday, August 18, 2016
විපක්‍ෂ 51 දෙනාගේ මන්ත‍්‍රී ධුරත් අහෝසි වෙයි.. – ජනපති
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment