උතුරු පලාතේ ‘පොංගුතමිල්’ උත්සවය නැවත පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කෙරෙමින් පවතින්නේ යයි උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ජනතා සභාව පවසයි.
පොංගු තමිල් උත්සවය යනු කොටි ත‍්‍රස්තවාදය පැවති කාලයේ උතුරේ දෙමළ ජනතාව ඊළාම් ප‍්‍රබෝධය ඇති කිරීමට එල්.ටී.ටී.ඊ.ය විසින් අඛණ්ඩව පවත්වාගෙන ආ සංස්කෘතික උත්සවයයි.
Thursday, August 18, 2016
‘පොංගු තමිල්’ යලි ඇරඹෙයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment