බෙල්ල කඩා නොවැටී පුටුවේ නිදාගන්න උපකරණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

බෙල්ල කඩා නොවැටී පුටුවේ නිදාගන්න උපකරණයක්

නිදිකිරා වැටෙමින් බෙල්ල කඩා වැටෙමින් ආසනවල නිදා වැටෙන්නට බොහෝ දෙනෙකුට ජීවිතයේ විවිධ අවස්ථාවල සිදුව ඇත. 

දුම්රියේ බස්රියේ කාර් රථයේ මෙන්ම ගුවන් යානයේද මෙම සිදුවීම් බහුලය. මෙයට විසඳුමක් ලෙස ආසනයේ සවිකරන කුඩා කොට්ට විශේෂයක් කික්ස්ටර් සමාගම හඳුන්වාදී ඇත. 

ඩොලර් 25 ක මිලකර ඇති  නොඩ් පොඩ් නමින් නම් කර ඇති මෙමගින් කෙනෙකුට අසුනක හිඳගෙන පහසු නින්දක් ලබන්නට අවස්ථාව සලසා දෙයි.ඒවා ඉදිරියේදී ප‍්‍රසිද්ධ ගුවන් සමාගම්වල ගුවන් යානා සඳහාද හඳුන්වා දෙන්නට නියමිතය.









No comments:

Post a Comment

Post Bottom Ad