ඒත් සමඟම පෙරහර නැරඹීමට පැමිණි ජනතාව මාර්ග දෙපස හා වාඩි වි සිටි ස්ථානවල අපද්‍රව්‍ය දමා නගරය අපවිත්‍ර කර තිබෙනු දැකිය හැකි විය.
මේ වනවිට මහ නගර සභා සේවකයින් යොදා ඒවා ඉවත් කිරීම සිදුකරන අතර පෙරහර මංගල්ලය ආරම්භ කිරීමට පෙර සිටම අපද්‍රව්‍ය තැන තැන නොදමන ලෙස ජනතාව දැනුවත් කිරීම රැසක් සිදුකොට තිබිණි.
ඡායාරූප පහතින්....
No comments:
Post a Comment