විරෝධතා පල දරයි.. පරවිපච්චාන් හමුදා කඳවුර මුළුමනින්ම ගලවා ඉවත් කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

විරෝධතා පල දරයි.. පරවිපච්චාන් හමුදා කඳවුර මුළුමනින්ම ගලවා ඉවත් කෙරේ..

ඉදිරි දෙසතිය තුල කිලිනොච්චි පරවිපරච්චාන් හමුදා කඳවුර මුලිමනින්ම ගලවා ඉවත් කර අදාල ඉඩම් ජනතාව වෙත ලබා දීමට ආරක්ෂක ලේකම්වරයා සහ කිලිනොච්චිය දිසා ලේකම්වරයා සමග තමා සාකච්ඡා කල බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හමුදා කඳවුරට ගෙන ඇති ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලමින් පරවිපරච්චාන් හමුදා කඳවුර ඉදිරිපිට විරෝධයේ නිරත පිරිස හමු වූ අවස්ථාවේදීය.

ඉදිරියේදී මේ ගැන ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමගද සාකච්චා කරන බවද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad