උතුරේ බුද්ධ ප්‍රතිමා ගලවනවා -ඇමරිකානු තානාපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

උතුරේ බුද්ධ ප්‍රතිමා ගලවනවා -ඇමරිකානු තානාපති

මෙරට දේශපාලනඥයෙක් ලෙස කටයුතු කරමින් තමන්ට රිසි සේ තැන තැන යමින් දෙමළ බෙදුම්වාදීන්ගේ මනදොල සපුරණ ලංකාවෙ ඇමරිකානු තානාපති අතුල් කේෂප් උතුරේ හමුදාව රැඳී සිටීම සහ බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කරන බව යාපනයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර තිබේ.

උතුරේ සිටින හමුදාවෙන් තර්ජන එල්ල වූවොත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට පැමිණීලි කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්න බවත් පාහර ඇමරිකානු තානාපතිවරයා පවසා තිබේ.

මේ අතර ඉරණමඩු හි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම වහාම නතර කරන ලෙස ඉල්ලමින් උතුරු පළාත් සභාව යෝජනාවක්‌ සම්මත කර ගෙන තිබේන අතර ඉරණමඩු ප්‍රදේශය ද්‍රවිඩ ජනතාවගේ පළාතක්‌ නිසා බුද්ධ ප්‍රතිමාවක්‌ ඉදිකිරීම් නතර කළ යුතු බවවට වු අදාළ යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත කර තිබේ.

අදාළ යොජනාව සම්මත කරමින් දෙමළ ජාතික මන්ත්‍රීවරුන් අවධාරණය කර ඇත්තේ යුද හමුදාව විසින් ඉදි කරන අඩි 90 ක්‌ උසැති ඉරණමඩු බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීමේ කටයුතු නතර නොකරන්නේ නම් එය කඩා බිද දැමිම සදහා කටයුතු කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad