අනතුරකට ඔලිම්පික් ජය දුරස් කරන්නට නොදී රනින් සැරසුණු ධාවකයා - වීඩියෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 17, 2016

අනතුරකට ඔලිම්පික් ජය දුරස් කරන්නට නොදී රනින් සැරසුණු ධාවකයා - වීඩියෝ

ඔලිම්පික් කෘහස්ත පාපැදි ක්‍රීඩාංගණයේ තරගයක් අතරතුර සිදුවූ අනතුරක් කැමරාවේ සටහන්වී තිබුණා.

කෙසේ වෙතත් මෙම අනතුරට මුහුණ දුන් එක් ක්‍රීඩකයෙක් වන ඉතාලියේ එලියා විවානි අදාල ඉසවවේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයක්.


 

No comments:

Post a Comment

Post Bottom Ad